leader s

#නිදහසක්_නෑ_බන්!



කන්න නිදහසක් නෑ. බොන්න නිදහසක් නෑ.

ලව් කරන්න නිදහසක් නෑ. කිස් කරන්න නිදහසක් නෑ.

වාහනයක් ගන්න නිදහසක් නෑ. ගෙයක් හදාගන්න නිදහසක් නෑ.

යාලුවො එක්ක සෙට් වෙන්න නිදහසක් නෑ.

ආස ඇදුමක් ගන්න නිදහසක් නෑ.

ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් ගන්න නිදහසක් නෑ.

නීතියට නිදහසක් නෑ.

ඉගෙන ගන්න නිදහසක් නෑ.

බේත් ගන්න නිදහසක් නෑ.

කසාද බදින්න නිදහසක් නෑ.

හුස්ම ගන්න නිදහසක් නෑ. පරිසරය විදින්න නිදහසක් නෑ.

දේශපාලකයන්ගෙන් නොරැවටී ඉන්න නිදහසක් නෑ.

නෑ නෑ නෑ බන්. මේ රටෙ නිදහසක් නෑ.

නිදහසක් නැති රටක උබ තාමත් නිදහස සමරනවද?

273129100 906070170099223 2450719447442597609 n
Leader Whats app

 


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්