leader s

74ක්ම ආයෙ ආයෙ කරපු වැරදි ටික ආයෙ ආයෙ කරමු...



තව පරම්පරා දෙක තුනක් මේ විදිහට පිස්සු නටමු...

පගාවක් දීලා හරි නීති කඩලා හරි තමන්ගේ වැඩේ කරගෙන,
එක රටක් එක නීතියක් ගැන කයිවාරු ගහමු...

අපි අපිවම රවට්ට ගමු..
තව තව ලෝකෙම රවට්ටමු..
වගකීම් විරහිත වෙමු...
තව රණ්ඩු වෙමු...

ජාති විදිහට විතරක් නෙමේ, පුලුවන් නම් පලාත් විදහට හරි බෙදෙමු..
අනෙකාව තව සැක කරමු...

ඊනියා දේශප්‍රේමියෝ අවුලන ගිනිවලින් පිච්චෙමු..

පාවිච්චි වුණා කියලා දැන දැන..
පාවිච්චි වුනත් රට වෙනුවෙන්නෙ කියලා රවටපු අය කියන බොරුවට රැවටෙමු...

#නිදහසක්නෑබන්! ඇත්තටම නිදහසක් නෑ බං.. දැන්වත් නිදහස් වෙමු...

 

 
Leader Whats app


  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්