හුගක් අය ලංකාවෙ සංස්කෘතිය කියලා කියන්නෙ කාන්තාවන් අදින ඇදුමට. පොඩ්ඩක් කොටට ඇන්දොත් සංස්කෘතිය විනාශයි කියලා කියන්නෙත්, කලිසම් ඇදන් සමහර ආගමික ස්ථානයන්ට ඇතුළු වෙන්න නොදෙන්නෙත් ඒ නිසා.



මේ නිසා ජීවිතේ හැම තැනදීම කාන්තාවන්ට අඩු ලංසුවක් දෙන්ක බොහෝ අය පෙළඹෙනවා.

සිය ජීවිත කාලය පුරා සුරතාන්තයට පත් නොවූ ගැහැණු, ලිංගික තෘප්තිය යනු කුමක්දැයි නොදන්නා ගැහැණු ලංකාවේ ඉන්නවා.

පුරුෂයන්ගේ තෘප්තිය සදහා නිර්මාණය කළ මෙවලමක් බවට කාන්තාව පත් කරගෙන ඇති සමාජයට හර්ෂිකා රත්නායක එල්ල කරන්නේ දැවැන්ත අභියෝගයක්.

රංගවේදිනියක්, නර්තනවේදිනියක්, රංග වින්‍යාසය පිළිබද ආචාර්යවරියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරන හර්ෂිකාගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්න.

 

 

 

Leader Whats app

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්