leader s

අර්බුදය ඇති කරපු මානසිකත්වයෙන් අර්බුදයට විසදුම් කල්පනා කරන්න බෑ.

ඒකට අර්බුදය අවස්තාවක් විදිහට දකින නව සිතීමක් උවමනා වෙනවා.

අපි අපේ ජීවිත පැත්තට හැරිලා ආපහු කල්පනා කරන්න මේක අවස්ථාවක්.

අපේ ජීවිතය අර්ථ සම්පන්නද?

අපේ පරිභෝජනය අර්ථ සම්පන්නද?

අපේ ජීවිතය අපි විසින් නිර්මාණය කරගෙන ඇති ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් ද?

විසිවෙනි සියවසේ ජනතා මනස විසින් ඇති කරපු අර්බුදයෙන් එලියට එන්න නම් අපි 21 වෙනි සියවසේ පුරවැසියා නිර්මාණය කරන්න ඕන.

මේ කතාව අහලම බලන්නකෝ..



 විමුක්ති ඒවිදෝ නොඒවිදෝ


 එදා ධර්මපාලතුමා වික්ටෝරියා රැජනට ලියපු ලියුම


 සබඳ අපි කුදු නොවෙමු

තමන්ගේ ජීවිතය තමන් ඩිසයින් කරගන්න  


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

W

 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil