leader s

නාමල් රාජපක්ෂ කියන්නෙ මහින්ද රාජපක්ෂට ආදරේ කරන පුතෙක් නෙමෙයි කියල එක්තරා මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියලා තිබුණා.


ඉතින් මේ ගැන මන්ත්‍රීවරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයගෙන් අහද්දි නාමල් කියලා තිබුණෙ එහෙනම් ඉතින් DNA පරීක්ෂණයක කරලා තමයි ඒක බලන්න වෙන්නෙ කියලා.

මේ සිදුවීම ඇතුලු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නැවත අගමැති කරන්න යන රහස් සාකච්ඡාවක් පිළිබඳවද නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහනින් හෙළිකර තිබෙනවා.

# නාමල් මහින්දගෙ පුතෙක් නෙමෙයිද ?

# පළාත් පාලන ඡන්දය තියෙන දවස

# අරගලයේ බැසින් බැසිල් පුත්තලමෙන් මතුවුණු හැටි


ඇතුළු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන පහත විඩියෝවෙන් බලන්න.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්