රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් අවුරුදු 3ක දරුවකු මිය යාමේ සිද්දියේ

සමාජ හා විෂය විශ්ලේෂණයක්‌ ප්‍රකට උපායමාර්ගික උපදේශකවරයකු වන දිනේෂ් විහගුන් ප්‍රනාන්දු විසින් The OUTSTAGE වෘත්තිය සාකච්චාවේදී සිදුකොට ඇති අතර එය Lets Go සමාජ මාධ්‍ය පිටුවෙහි පල කොට ඇත.


වෛද්‍ය ශාෆි සිද්දියෙන් පසු දෙමළ මුස්ලිම් භාෂා කතා කරන ජන කොටස් වෙත එල්ලවන අනන්‍යතා අර්බුදය, සිංහල ජාතිවාදීන් ගේ දරුණු උපායමාර්ග හා මෙම මරණය සම්බන්ද විද්‍යාත්මක නොවන පරික්ෂනයක තිබිය හැකි භයානකකම එහිදී විවිධ මානයක් ඔස්සේ සකච්චාවට බදුන් කොට ඇත.

අහලම බලන්න
 

 
 
 

 (strategist.lk)

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්