The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කෘතීම බුද්ධියට හසු වූ ඡායාරූකරණය

T

The Leader Desk

June 8, 2023 • 5:40 PM

කෘතීම බුද්ධියට හසු වූ ඡායාරූකරණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ පහතින් දකින්නේ සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධියට පත් වූ මීම්ස් කිහිපයක නව සංස්කරණය කළ ඡායාරූපයි.
  • මේ වන විට කෘතීම බුද්ධිය මගින් ඕනෑම ඡායාරුපයක හිස්තැන් පිරවිය හැකි ආකාරයේ තාක්ෂණයක් ඉදිරියට පැමිණ ඇත.
  • එහිදී ඡායාරූපයට හසු නොවූ පසුතලය AI විසින් පුරවා දමයි.
  • Photoshop AI Generative Fill මගින් මෙම හැකියාව ෆොටෝෂොප් මෘදුකාංගය වෙත දැනටමත් ඇතුලත් කර ඇති අතර ඔබටත් දැන් ඕනෑම ඡායාරූපයකට සිතැඟි පරිදි නව මානයක් එක් කළ හැක.
අකුරු ප්‍රමාණය (Font Size):



ඔබ පහතින් දකින්නේ සමාජ මාධ්‍ය තුල ප්‍රසිද්ධියට පත් වූ මීම්ස් කිහිපයක නව සංස්කරණය කළ ඡායාරූපයි.

මේ වන විට කෘතීම බුද්ධිය මගින් ඕනෑම ඡායාරුපයක හිස්තැන් පිරවිය හැකි ආකාරයේ තාක්ෂණයක් ඉදිරියට පැමිණ ඇත.

එහිදී ඡායාරූපයට හසු නොවූ පසුතලය AI විසින් පුරවා දමයි.

Photoshop AI Generative Fill මගින් මෙම හැකියාව ෆොටෝෂොප් මෘදුකාංගය වෙත දැනටමත් ඇතුලත් කර ඇති අතර ඔබටත් දැන් ඕනෑම ඡායාරූපයකට සිතැඟි පරිදි නව මානයක් එක් කළ හැක.

001

0002

(carbonnews.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...