leader s

 මුහුදෙ ගිනිගන්න නැවක සුන්බුන් මීගමුව වෙරළට පාවෙලා ඇවිත් තියෙනවා. 
නිරෝධායන නීතියි, මේවාවල වසවිස රසායන තියෙන්න පුළුවන් කියන එකයි ගැන කිසි ගානක් නැතුව අපේ කට්ටිය පුරුදු විදිහට මේ බඩු පුළුපුළුවන් තරමින් තමන්ගෙ ගෙවල්වලට අරන් ගිහින් තියෙනවා. 
 
මේ බඩු අතරෙ තිබුනා හරියට දත්බෙහෙත් ටියුබ් එකක් වගේ පෙනුම තියෙන එකක්. ඒකෙ නම ලා(ර්)ගෝ.
 
ඔන්න ඔය ක්‍රීම් එක හරියට පාවිච්චි කරන එක වැදගත්. දත් මදින්න මූනෙ ගාන්න එහෙම ලෑස්ති වෙන්න එපා.
 
මේක ඉන්වර්මා කියන ජර්මානු සමාගමේ නිෂ්පාදනයක්. 
 
අරාබියෙ මේ අවුරුද්දෙ වැඩිම අලෙවියක් වාර්තා කරපු ශිෂ්නය විශාල කරන සහ වැඩි කාලයක් සංසර්ගයේ යෙදීමේ හැකියාව ලබාදෙන ක්‍රීම් එකක්. මේ ගැන කරපු පර්යේෂණවලින් 95%කට සාර්ථක ප්‍රතිඵල තියෙනවා කියලයි කියන්නෙ. ඒ කියන්නෙ කොවිඩ් වැක්සින් එකට වඩා ෂුවර් තත්වයක්.
 
 
 

Largo Cream in Negombo Beach 500x242

 
 
මේ ක්‍රීම් එක දවසට එකපාරයි පාවිච්චි කිරීම සුදුසු. මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ 100% ස්වභාවික ද්‍රව්‍යවලින් කියල කියනවා. ඒ වගේම මේකෙන් ස්වභාවික ආකාරයේ ශිෂ්න වර්ධනයක් ඇති කරනවා මිස කෘතිම විශාලනයක් සිද්ද කරන්නෙ නෑ. 
 
පැය තුනක් දක්වා කාලයක් සෙක්ස් කරන්න පුළුවන් හැකියාවක් ලාර්ගෝ ලබාදෙනවා කියල පොරොන්දු වෙනවා. 
 
ඒ වගේම පෝර්න් ස්ටාර්ස්ලා වැඩිදෙනෙක් පාවිච්චි කරන මේ ආලේපනය ශිෂ්නය දැඩි විදිහට ප්‍රාණවත් කරනවා.
 
සාමාන්‍ය පුරුෂ ලිංගයක් ප්‍රාණවත් වුනාට පස්සෙ සෙ.මි 13-15ක් විතර දිගයි. ඒත් ඕක ඊට වඩා දික්කරගන්න පුළුවන් නම් ගොඩක් අය ආසයි. දවසට වරක් බැගින් මේ ක්‍රීම් එක මාසයක් එක දිගට පාවිච්චි කරන්න කියල උපදෙස් දීලා තියෙනවා. 
 
මෙහි ඇති සංඝටක සමතුලින් ගමන් කරලා ලිංගය ප්‍රාණවත් කරන පේශීන්ට ඇතුල්වෙනවා. ශිෂ්නයට සැපයෙන රුධිර ප්‍රමාණය වැඩි කරනවා. එයින් ලිංගේන්ද්‍රය දිගින් සහ ප්‍රමාණයෙන් වර්ධනය වෙනවා කියලයි කියන්නෙ.
 
මාසයකදි සෙ.මි 4-5ක පමණ වර්ධනයක් ශිෂ්නයේ ඇතිවෙනවා කියලා ලාර්ගෝ කියනවා. ඒ වගේම වෙනදට වඩා ඍජු ප්‍රාණවත් වීමක් මෙන්ම නොනවත්වා පැය තුනක් පමණ සංසර්ගයේ යෙදීමේ අසමසම හැකියාවක් මේකෙන් ලැබෙනවලු.
 
වැඩි කාලයක් සෙක්ස් කරන්න. උපරිම සුරතාන්තයක් අත්විඳින්න. ඇයටත් වාරගණනක සුරතාන්තයක් ලබාදෙන්න. ඕනම තැනකදි ඕනම වෙලාවක සූදානමින් ඉන්න. එහෙමයි ලාර්ගෝ ආරාධනා කරන්නෙ.
 
මීගමුවෙ කොල්ලො ලෑස්තිද??????
 
කොවිඩ් කාලෙ ගෙදර ඉන්න එකේ අත්හදා බලන එක නරක නෑ. හැබැයි පරිස්සමෙන් හොඳ සිහියෙන්.
 
 
 
chinthana dhar 189x300(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
facultyofsex.com
THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්