The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව (BBC වීඩියෝ)

T

The Leader Desk

June 12, 2023 • 8:51 AM

අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව (BBC වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි - මිනිස් ගැටුම නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ වැඩිම ජිවිත සංඛ්‍යාවක් අහිමි වූ වර්ෂය ගෙවුණු 2022 වසර වේ.
  • අලි කරදර නිසා ඇතැම්හු දරුවන් සමග ගස් උඩ ඉතා අනතුරුදායක ලෙස රාත්‍රිය ගෙවා දමති.
  • අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා අප වසර 64ක් තිස්සේ රුපියල් බිලියන ගණනක් වැය කරමින් විවිධ උත්සාහයන් ගත්ත ද මේ දක්වා මිය යන මිනිසුන්ගේ සහ අලින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?
අකුරු ප්‍රමාණය (Font Size):


වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ අලි - මිනිස් ගැටුම නිසා අලින්ගේ සහ මිනිසුන්ගේ වැඩිම ජිවිත සංඛ්‍යාවක් අහිමි වූ වර්ෂය ගෙවුණු 2022 වසර වේ.

අලි කරදර නිසා ඇතැම්හු දරුවන් සමග ගස් උඩ ඉතා අනතුරුදායක ලෙස රාත්‍රිය ගෙවා දමති.

අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා අප වසර 64ක් තිස්සේ රුපියල් බිලියන ගණනක් වැය කරමින් විවිධ උත්සාහයන් ගත්ත ද මේ දක්වා මිය යන මිනිසුන්ගේ සහ අලින්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ ඇයි?

ඒ පිළිබඳව BBC සිංහල සේවය ගැඹුරින් සොයාබලා සිදුකල වීඩියෝවකි.

(නිෂ්පාදනය - ෂර්ලි උපුල් කුමාර)


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...