දරුවන්ට යහපත් අනාගතයක් සොයා පිටරට ගොස් මානසික පීඩනයෙන් බැට කෑ තරුණ මවක්
“මගේ නහරයක් හරි කපා ගත්තොත් කවුරුත් නැහැ මාව මැරෙයි, මම නාද්දි හිතෙනවා හොට් වෝටර්වලින්ම පිච්චිලා මාව මැරෙයි, නැත්තනම් තව ටිකක් මේක වැඩි කර ගත්තොත් රස්නෙට මාව මැරෙයි. ඒ වගේ මට මං ගැනම බය හිතෙන දේවල් හිතෙන්න ගත්තා.”