ආණ්ඩුව සාර්ථකත්වය කරා ගමන් කරන්නේ විශාල වියදමක් සහිතවය - ජෙහාන් පෙරේරා
සදාචාරය යනු අන් අයගේ යහපැවැත්ම ගැන සැළකිලිමත් වන අතර, රජය විසින් තහවුරු කළ යුතු පොදු යහපත සහතික කිරීමයි.
සදාචාරය යනු අන් අයගේ යහපැවැත්ම ගැන සැළකිලිමත් වන අතර, රජය විසින් තහවුරු කළ යුතු පොදු යහපත සහතික කිරීමයි.
බණ්ඩාර මැණිකේ පළමු වරට මට හමුවන්නේ “ප්රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැණියක්”
“අපේ පවුලේ හිටිය මෝඩම කෙනා තමයි මං. අපේ ලොකු අයියා මෙතන ඉන්නවා, ඕනෙ නං අහන්න පුළුවන්.” මෝඩ කම නිසා රටක් ප්‍රපාතයට හෙලීමට අමතරව, ඉහත ප්‍රකාශය හරහා ප්‍රසිද්ධ වේදිකාවක සිට ඒ මෝඩකම රටට හෙළි කළ ඉතා දුර්ලභ චරිතයකි ගෝඨාභය රාජපක්ෂ.
Stuttgarter-zeitung / Foto dpa/Christoph Schmidt
දරුවකු හදා වඩා ලොකු මහත් කිරීමට දෙමාපියන් විශාල කැපවීමක් කරයි.
''පාසලක් විවෘත කිරීම යනු, සිරගෙයක් වසා දැමීමකි.'' මෙය, සුප්‍රකට ප්‍රංශ ගත්කරු වික්ටර් හියුගෝගේ කියුමකි.
පාරිභෝගිකයන්ට සැලකිය යුතු මූල්‍යමය අභියෝගයක් නිර්මාණය කරමින් සෑම එළවළු වර්ගයක ම මිල
පසුගිය දිනවල සමාජය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ ‘අවලෝකිතේශ්වර බෝධිසත්ව‘ නාමයෙන් පෙනී සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා ඊයේ(15) පන්නිපිටිය ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය කාලයේ රජයේ සේවකයන්ට මාසික වැටුප දෙ වරකට ගෙවීමට සිදු වුණේ ජනාධිපති ගෝඨාගේ බදු ප්‍රතිපත්තිය
(මේ පෝස්ට් එක උපුටා ගත්තේ ඒෂාන් ඩයස්ගෙ ෆේස්බුක් පිටුවෙන්)
ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙන්ම ‘බුද්ධාගම’ ලෙසින් හඳුන්වා ඇති ආගම හුදු බුදු දහම නොවේ.
පක්ෂයෙන් ඉල්ලා අස්වීම නොහොත් පිල් මාරුව, සිරි ලාංකීය දේශපාලනයට අලුත් දෙයක් නොවේ.