බල්සාක් කැෆේ : නන්දිකඩාල් කළපුවේ මිලිටරි නෙළුම් මල් - (මංජුල වෙඩිවර්ධන)
වෙසක් සැරසිලි දකින හැම වෙසඟකම අපට නිතැතින් මෙනෙහි වන අප විසින්මැ ලියැවුණු කවියක් ඇත.
වෙසක් සැරසිලි දකින හැම වෙසඟකම අපට නිතැතින් මෙනෙහි වන අප විසින්මැ ලියැවුණු කවියක් ඇත.
රටක් මුහුණදෙන ප්රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය.
වෙසක් සමය සමග බැඳී තිබෙන තවත් එක් ප්‍රධාන අංගයක් වන්නේ වෙසක් තොරණ යි. තොරණ කලාවේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ තොටළඟ තොරණ යි.
අප වාසය කරන මහනුවර ලේවැල්ලේ බංගලාවත්ත නිවාස යෝජනා ක්රමයේ අප සමග දුක සැප බෙදා ගත් අසල්වාසි,
90 දශකය ලංකාවට වැදගත්, එක පැත්තකින් ජ වි.පෙ. දෙවෙනි කැරැල්ල තිරශ්චීන විදිහට මර්දනය කරනවා. දෙපැත්තෙන්ම එන හිංසනීය භාවිතාව ලාංකීය සමාජය නිර්වින්දනය කිරීමට සමත් වෙනවා.
ලෝක මාධ්‍ය නිදහස සඳහා වන දිනය මැයි 3 වන දාට යෙදී තිබේ.
උතුරුකරයේ නීති විරෝධි ලෙස හොර බඩු ප්‍රවාහනය කරමින් සිය අණසක පතුරුවා සිටි ගෝරිං මුදලාලිගේ ප්‍රධාන ගෝලයා වූ හැඩි දැඩියෙක්
මේ මැයි දිනයෙන් පසු වෘත්තීය සමිති සිය කාලය ගෙවනු ඇත්තේ කෙසේ ද?
''අඥාන, නූගත් පංතීන් යනු අනතුරුදායක, නපුරුම පංතීන්ය'' - හෙන්රි වෝඩ් බීචර්
එක්සත් රාජධානියේත්, ඉන් පිටතත් වෙසෙන මිලියන සංඛ්‍යාත ජනකායක් තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය
ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි.