විශේෂාංග
Showing page 160 of 353 (5,286 articles)

අද කාලේ වැඩ වර්ජන සහ ලොකු මාමාගේ සීනි බෝතලේ - (සුනිල් කන්නන්ගර)
වැඩ වර්ජන වලට එරෙහි ප්‍රබලම මහජන විරෝධයක් මේ රටේ ඇති වූයේ පසුගිය සතියේදී ය.

විශේෂ අධ්‍යාපනය: වෙනස්කම් පිටුදැකීමේ අභියෝගය - (සත්‍යා නිර්මාණි)
කුරුණෑගල කාවින්දි හේරත් මෑතකදී ප්‍රතිඵල නිකුත් වූ අපොස උසස් පෙළ විභාගයෙන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය.

ලයිට් බිලත් එක්කම කොත්තු රයිස් ගණනුත් අඩු වෙලාලු
විදුලි බිල අඩු කිරීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ හෙලන බව ආපනශාලා හිමියන්ගේ සංගමයක් පවසා තිබේ.

අපේක්ෂා රෝහලට කදිර දේව පිහිට
මහරගම අපේක්ෂා රෝහල මූලික කර ගනිමින‍් තවත් අපූරු සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම ඇරුඹී තිබේ.

තිලක මතක (8) - පාසල් කට් කර ගොස් පරණ අම්බලමේ දී සමාජ අධ්‍යයනය හදාරයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 8 කොටස

දියුණු රටවල සංවර්ධනයේ රහස - (සාගල රත්නායක)
සාමාන්‍යයෙන් අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවක් තමයි රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැර යෑම.

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 9 කොටස

හරි පාර : හොඳටම කරන්න ඉල්ලන විපක්ෂය සහ රටවල් 4ක කතාව ! - (රවී කරුණානායක)
ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගත්තා. නමුත් විපක්ෂයේ සුපුරුදු අවලාද වල අඩුවක් නෑ. ණය ප්‍රතිව්‍යුහකරණ කටයුත්තේදී ලංකාව අසාර්ථක

ජයනිගේ රුසියානු කතා : කිරි ම කන කොලෙස්ටරෝල් නැති රුස්සෝ
ඔන්න අද කියන්න යන්නෙ කිරි කතාවක්

President's War Diary : වැඩට ආපු අය සීනියර්ලා කර වැඩට නාපූ අය ජූනියර්ලා වෙලා
ජනපති රනිල් ඉකුත් සති අන්තයේ දේශපාලන පිටියේ අමුතු සෙල්ලමක් කළේය. ඔහු සෙනසුරාදා උදේ ගාල්ලට ගොස් වජිර සංවිධානය කර තිබූ ගාල්ල දිස්ත්‍රික්

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙ න් ඔබ්බට... - (අජිත් රාජපක්ෂ)
ශ්‍රී ලංකාව බංකොලොත් බාවය ප්‍රකාශ කිරීමත් සමගම සියලුදෙනා බියවූයේ ආහාර, පෙට්‍රල්, ගෑස්, බෙහෙත් යනාදී අත්‍යාවශ්‍ය භාන්ඩවල විශාල හිගයක් ඇතිවීවේවි කියලයි.

Narcos Mexico සිහිපත් කරවන යුක්තිය මෙහෙයුම
මිගෙල් එන්ජල් ෆිලික්ස් (Migul Angel Filex gallardo)මෙක්සිකානු පොලිස් නිලධාරියකු විය.

චිකාගෝ පන්නයේ අපරාධ සහ අපේ ජන මාධ්‍ය - (රේණුකා දමයන්ති ගමගේ)
අතුරුගිරියේ සිදුවූ පාතාල ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් “චිකාගෝ අපරාධ” පිළිබඳව ද සඳහන් කරමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පවසා තිබේ.

යුරෝපයේ කුප්‍රකට ම මිනිස්-ජාවාරම්කරුවා සොයා අප ගිය ගමන
ඉරාකයේ සාප්පු සංකීර්ණයක් තුළ, යුරෝපයේ කුප්‍රකට ම මිනිස් ජාවාරම්කරුවෙකු සමග මම මුහුණට මුහුණ බලා හිඳගෙන සිටිමි.

නයෝමි අමරසිංහ: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’
ඇය මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි.

