විශේෂාංග
Showing page 158 of 353 (5,286 articles)

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් !
බාහු සහෝදරයාව අපට පෙනුනේ ඈතින්. අසූතුනේ තහනමෙන් පස්සෙ, අනූ හතරෙ පක්ෂය එළියට ආවා. අනූ හතේ නොවැම්බරේ ලියුම්කරු පක්ෂය එක්ක සම්බන්ධ

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා - (තිලක් සේනාසිංහ)
මෙරට හේතුවාදී චින්තන ධාරාවේ පුරෝගාමියා ලෙස නිසැක ලෙසම හඳුන්වා දිය හැකි ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් 1978 වසරේ මිය යාමත් සමඟ අක්‍රියව පැවැති ශ්‍රී ලාංකේය හේතුවාදී ව්‍යාපාරය 2005 වසරේ පමණ සිට නව ජවයකින් යුතුව පණ ගැන්වෙනු දක්නා ලදී.

චරිතයක ස්වභාවය සහ ව්‍යවස්ථාවක ස්වභාවය - (ගාමිණී වියන්ගොඩ)
කිසි මනුෂ්‍යයෙකුගේ චරිතයේ ස්වභාවය අහවල් විදිහ යැයි අවසානාත්මක නිගමනයකට පැමිණීමේ හැකියාවක් නැත.

මංගල එක්ක අසීරුම තැන සීරුවෙන් හිටගත්ත දවස....
අවුරුදු තුනකට කලින් අද වගේ දවසක මංගල තමන්ගේ වැඩිහිටි දේශපාලන ජීවිතයේ මංගල ගමනක් අරම්භ කරනවා.

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

ප්‍රායෝගික සහ කුසලතා මූලික කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් - (චාන්දනී දිසානායක)
වසා දැමීමට නියමිත වූ පාසලක් කෙටි කලක් තුළදී පෙන්වන ලද සාර්ථකත්වය අධ්‍යයන කිරීමට පාසල් 1117 ක විදුහල්පතිවරු සහ ගුරුවරු වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ එම පාසලට පැමිණීම පුදුම සහගත සිද්ධියකි.

ඡන්ද කාලෙට ලංකාවේ ඛෙදන චේතිය රාජ ගුලි - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
තිස්සමහාරාමයේ ගල් වලේ ඛේදවාචකය මගේ ඇස ගැටෙන විට, ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය ලිපිය ලියා අවසන් කර තිබිණ.


ගුරුවරුන් නැතිව සුහුරු පන්ති කාමර තිබුණාම ඇති ද? - (නිමල් අබේසිංහ)
අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ ගුරු හිඟය ගැන විමසුමක්

කළු ජූලියේ ගොදුරක් වු ලාංකීය සිනමා කර්මාන්තය
83 කලු ජූලියේ දී ගිනි තැබු කොම්පඤ්ඤවීදියේ රියෝ සිනමා ශාලාව

ලංකාව කඩා වැටුණේ සත්‍යය යටපත් කිරීම නිසාය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
වේගයෙන් පැමිණි මෝටර් රිය, සීනු නාද රතු එළි නො තකා, දුම්රිය හරස් පාරට පිවිසෙනවාත් සමග පැමිණි දුම්රියේ ගැටිණ.

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 10 කොටස

තිලක මතක (9) - ජැක්සන් ඇන්තනී සමඟ එකම කරලියේ රංගනයක (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම 9 කොටස

ඊව්ලින් සමරජීව : කිඳුරියකගේ ශතකය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
අද වැනි යුගයක කෙනෙකු වසර සියයක් ජීවත් වන්නේ කලාතුරකිණි.

වඩා යහපත් දේ කිරීමට වඩා ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය - (මහාචාර්ය රොහාන් සමරජීව)
1994 දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර ගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය

