විශේෂාංග
Showing page 157 of 353 (5,284 articles)

මහින්දට මෙහෙම කළේ ඇයි ? - (සපුමලී සමුද්‍රදේවි)
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය.

ජූඩ් පෙරේරා පිළිබඳ මතක සටහන් : සහයෝගීතා ආර්ථිකය මගින් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය දියුණු කිරීම - (ලයනල් බෝපගේ)
මට මුලින්ම ජූඩ් පෙරේරා මහතා මුණ ගැසුණේ 2007 වසරේ අග භාගයේ වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති ප්‍රජා සාකච්ඡාවක දී ය.

මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ ගිනි පුපුරු දළු ලන තුරු බලා හිඳිමු ද ? - (රේණුකා දමයන්ති ගමගේ)
තම අසූ එක් හැවිරිදි මිත්තණිය එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට විරුද්ධ දේශපාලන පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන බව දිගින් දිගටම

නොරට සිට ආ මුතුන් මිත්තෝ (11) : රටක් නැති ජනතාව ඉන්දියාවට පිටමං කරන සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම (ඉන්දු පෙරේරා)
කඳුකර දෙමළ ජනතාවගේ වගතුග සොයා ගිය ගමනක් - 11 කොටස

තිලක මතක (10) - පිටපත් දහයක් මුද්‍රණය කළ "මවිතෙ" පත්තරේ (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම- 10 කොටස

ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු ආදර්ශය - (සාගල රත්නායක)
පසුගිය දවස් වල අපිට සමහර දේශපාලන පක්ෂ වල නායකයන් කියනව ඇහුනා ඒ අය බලයට ආවම අහවලාට දඬුවම් කරනවා, අහවලා ගැන අපේ අය බලා ගනියි, අහවලාව හිරේ දානවා වගේ තර්ජනාත්මක ප්‍රකාශයන්.

සදාචාරාත්මක මාධ්‍ය භාවිතයෙන් යහපත් ජනපතිවරයකු පත් කරගත හැකි ද ? (ඉරෝෂා දීපානි)
ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් සඳහා සූදානම් වෙමින් තිබෙන අතර ඉදිරියේ පැවැත්වෙන එම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සහ නාමයෝජනා කැඳවීමේ බලය මැතිවරණ කොමිසම සතු ය.

AI තාක්ෂණය හා ජනාධිපතිවරණ සටන - පුෂ්පා වීරසේකර
දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත් බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි

President's War Diary : පොලිස්පති ගැන ජනපති තීන්දු කතානායකට කියයි
ජනපති රනිල් සති අන්තය ගත කළේ කොළමින් බැහැරවය. කුරුණෑතල ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන් කිහිපයකට ගිය ජනපති රනිල්

වික්‍රමබාහු සහෝදරයා සිහි කිරීම වෙනුවෙන් : භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ පැති කඩක් ලෙස - (ලයනල් බෝපගේ)
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ උරුමය කල්පනාකාරී විග්‍රහයක් තුළින් පිළිගැනීමට ලක් කිරීම සුදුසු වේ.

කපිල කුමාර කාලිංගගේ හීසරය : කමලාගේ වාසනාව
ගැහැනුන්ගේ පින කුලු මුල්ලේ යැයි කියමනක් ඇත.

පක්ෂ කඩන රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
රනිල් පක්ෂ කඩනවා යයි නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශය ඇතුළත් හඬපටය මට එවූ මිත්‍රයෙක් මොකද හිතන්නේ යයි මගෙන් විමසීය.

'හරි පාර' : අලුත් දේශපාලන සිතියමේ අපි සිටිය යුත්තේ කොතනද ? - (රවී කරුණානායක)
2024 ජනාධිපතිවරණය සමඟ ලංකා දේශපාලනය උණුසුම් වෙලා. අර්බුදය සහ අරගලය විසින් ඉල්ලා සිටි ක්‍රම වෙනස ලබාදීමට සූදානම් බව කියන, අපේක්ෂකයන්

වික්‍රමබාහු ; වෙනම ටෙම්පො එකක් !
බාහු සහෝදරයාව අපට පෙනුනේ ඈතින්. අසූතුනේ තහනමෙන් පස්සෙ, අනූ හතරෙ පක්ෂය එළියට ආවා. අනූ හතේ නොවැම්බරේ ලියුම්කරු පක්ෂය එක්ක සම්බන්ධ

වික්‍රමබාහු කරුණාරත්න නම් සැදැහැති බෞද්ධයා - (තිලක් සේනාසිංහ)
මෙරට හේතුවාදී චින්තන ධාරාවේ පුරෝගාමියා ලෙස නිසැක ලෙසම හඳුන්වා දිය හැකි ආචාර්ය ඒබ්‍රහම් ටී.කොවුර් 1978 වසරේ මිය යාමත් සමඟ අක්‍රියව පැවැති ශ්‍රී ලාංකේය හේතුවාදී ව්‍යාපාරය 2005 වසරේ පමණ සිට නව ජවයකින් යුතුව පණ ගැන්වෙනු දක්නා ලදී.

