විශේෂාංග
Showing page 155 of 353 (5,284 articles)

President's War Diary : රනිල් දුන් මධ්‍ය මහ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට ගිය ජනාධිපති අපේක්ෂකයා
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කොට සතියක් ඉක්ම ගොස් හමාරය. මැතිවරණ සටහන ඇරඹී තිබෙන්නේ අපේක්ෂකයන් හතරදෙනෙකු මතය.

පළුදු හදවත් යළි අමුණන ආදරයේ කොරටුව - (මෙලනි මානෙල් පෙරේරා)
“ඉර පායා තියෙද්දි විතරක් නෙවෙයි, තිත්ත කළුවරේ දී පවා දුවපියව් කියන හඬ, ෂෙල් ,මෝටාර් හඬ ඇහුණු ගමන් අපිට මොකද වෙන්න යන්නේ කියලා හිතන්නවත් වෙලාවක් නැහැ, කැලෑවලට, බංකරවලට රිංගාගන්නවා.

ජනපති අපේක්ෂකයන් 'හිර වෙන' තැන් - (සුනිල් කන්නන්ගර)
ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.

ආබාධ සහිත කාන්තාවන් සම්බන්ධ සමාජ ආකල්ප වෙනස්විය යුතුයි - (චාන්දනී දිසානායක)
"ආබාධ සහිත කාන්තාවන් විවාහ කරගන්න තරම් පරාර්ථකාමී පිරිමින් සමාජය තුළ නෑ. ඒත්, අපේ සමාජයේ ආබාධ සහිත පිරිමින්ව විවාහ කරගන්න ආබාධ නැති කාන්තාවන් ඕන තරම් ඉදිරිපත් වෙනවා.

මෙවර ජනාධිපතිවරණයේ දී රනිල්ගේ අභියෝගය ! - (නීතිඥ ශිරාල් ලක්තිලක)
මෙවර චන්දයේදී සිංහල දිස්ත්‍රික්ක 12 කම ඉදිරියෙන් සිටින්නේ මාලිමාවයි.

එක පොහොට්ටුවට නිලමැස්සො දෙන්නෙක් ! - (ගාමිණී වියන්ගොඩ)
අවසානයේ, පොහොට්ටුවේ නිල ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂව නම් කර තිබේ. පවුල් පරවේණිය, වෙනත් බොහෝ දියුණු රටවල සේම අපේ රටේත්, ස්වාභාවික තත්වයක් වශයෙන් බාරගැනේ.

කඳවුරක සටන - (එරන්ද ගිනිගේ)
ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් වරක් කීවේ “ඔබට අනාගතය දෙස බලා තිත් යා කළ නොහැකිය. තිත් යා කළ හැක්කේ අතීතය දෙස බැලීමෙන් පමණී.

රනිල් වික්‍රමසිංහ සහ කුඩුකේඩු රාජපක්ෂලා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
සී සී කඩ වීසි වූ පොහොට්ටුවේ කෑලි අහුලන, ගණන් කරන අතර ඇසිය යුතු රටක පැවතිය යුතු දේශපාලන මහත්තුරුකම් පිළිබඳ කතාවකි.

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු : ලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය - (ඉෂංඛා සිංහආරච්චි)
``සමසමාජය``පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ ``ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම

අප්පට සිරි ගජ! පොහොට්ටුව නීති විරෝධීයි ? – (සුනිල් කන්නන්ගර)
පොහොට්ටුව නමින් සාමාන්‍ය ජන වහරට එක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් දේශපාලන පක්ෂය තුළ දැන් බලවත් අර්බුදයක් හටගෙන ඇත.

බංගලාදේශය උඩු යටිකුරු කෙරුණේ ඇයි? - (කුසල් පෙරේරා)
අගෝස්තු 05 වන දා පෙරවරු 11.30 ට පමණ බංගලාදේශ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූ ෂෙයික් හසිනා පස්වරු 02.30 ට සිය නැගණිය ෂෙයික්

තිලක මතක (11) - පත්තර සිහිනය වෙනුවෙන් කුළුඳුල් පෙමට සමු දෙයි (ඉන්දු පෙරේරා ලියයි)
තිලක් සේනාසිංහ - අසම්මත මාධ්‍ය චාරිකාවක මතක සැමරුම - 11 වන කොටස

අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව
IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක් අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ.

නසසප ආයුධ සන්නද්ධ වීමේ යටගියාව. කවුද මේ බාහු ? - (ඥානසිරි කොත්තිගොඩ)
බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (නසසප) කාර්යාලයේදී.

ඔබට සතුටුයිද දැන්? - (එරන්ද ගිනිගේ)
පොහොට්ටුව මිරිකා ගත හැකි මන්ත්‍රීවරුන් ප්‍රසන්න රණතුංග විසින් රනිල්ගේ දෙපතුළ ළඟ බලු පැටවුන් මෙන් දණ ගස්සවා ඇත.

