විශේෂාංග
Showing page 188 of 353 (5,286 articles)

ජාතික සංහිඳියාවට අහිතකර ලෙස විශ්වාසනීයත්වය පිළිබඳ පරතරය වර්ධනය වේ - ජෙහාන් පෙරේරා
සුළු ජාතීන් බොහෝදුරට ජීවත්වන්නේ බහුතරයේ බලය පිළිබඳ යම් බියකිනි.

පාසල් නොයන, ඉංග්‍රීසි කතා කරන මීගමුවේ දරුවන්
ශ්‍රී ලංකාව ම වියළි කාළගුණයකට මුහුණ දෙමින් සිටි මෙම වසරේ අගෝස්තු මාසයේ දී දැඩි අවු රශ්මිය

කපිල කුමාර කාලිංගගේ හීසරය : කතානායක කතා
දේශපාලනය යනු විහිළුවක් නොවේ. එහෙත් ලෝකයේ ප්‍රකට - ජනප්‍රිය සිනා කතා අතරින් හරි අඩකටත් වඩා නිර්මාණය වී ඇත්තේ දේශපාලනයෙනි.

2024 මානව හිමිකම් දිනය: පුරවැසි සමාජය මුහුණ දෙන අභියෝග - (සුනන්ද දේශප්‍රිය)
මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය.

මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි - (කුසල් පෙරේරා)
මගේ විද්‍යුත් තැපෑලේ අත්සන සමග පහළින් මම මෙවැන්නක් ඉංග්‍රීසියෙන් ලියා තබා තියෙනවා. “මාධ්‍යවේදී - අනෙකුන් නොරිංගන තැන් වලට අපි

මහා මැතිවරණය ද? ජනාධිපතිවරණය ද? - පක්ෂ කඳවුරු බදින හැටි
ඉදිරි මහා මැතිවරණයක හෝ ජනාධිපතිවරණයක දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා බලකඳවුරු හතක් මේ වන විට ගොඩ නැගී ඇත.

සයින්දමර්දු මද්‍රාසා පාසලේ දරුවාගේ මරණය
'පුතා මට අම්මා අම්මා කියලා දෙපාරක් කතා කළා'

ලයනල් බෝපගේ: තම කාලයට තරමක් ඉදිරියෙන් සිටි විශේෂ වර්ගයක 71 කැරලිකරුවා - (නිර්මාල් රංජිත් දේවසිරි)
ලයනල් බෝපගේ ප්‍රත්‍යාවලෝකන | Lionel Bopage Retrospection - දෙසැ. 9 සවස 4.00 ට

තාජුඩීන් මතක ද? : ශානි අබේසේකර ඊළඟ තාජුඩීන් විය යුතු ද?- (ගාමිණි වියන්ගොඩ)
ශ්‍රී ලංකා ජාතික රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුඩීන්ගේ සිරුර 2012 මැයි 17 වැනිදා පාන්දර, කුඩුපට්ටම් වී දැවී ගිය ඔහුගේ වාහනය

මර උගුල IMF ද, WEF ද...? - (රන්ජන සේනානායක)
ලංකාව තුල අදවනවිට උද්ගතවී ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ ගතයුතු මාර්ග හැටියට අපට ඉතිරිවී ඇති

ගිනි පෙනෙල්ලෙන් බැට කා කණාමැදිරියාට (පමණක්) බය වීම - (තිසරණී ගුණසේකර)
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, පෘථිවිය නිශ්චලව තිබෙන අතර සූර්යයා පෘථිවිය වටා කැරකෙන බවත් අදහන

යුක්රේන යුධ බිමේදී අවසන් හුස්ම හෙළූ ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත් සෙබළුන් කවුද ?
ඉකුත් වසරේ (2022) පෙබරවාරි මාසයේදී රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ

ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ විජයදාස රාජපක්ෂ සළකුණු...
අවිහිංසාව හා ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට හුරු කිරීම සඳහා මහත්මා ගාන්ධිගේ අධ්‍යාපන දර්ශණයේ මූලික කරුණු කිහිපයක් තිබේ.

COP 28 ශ්‍රී ලංකාවේ තීරණාත්මක මැදිහත්වීමක්!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ

සජිත්ගේ භූමිකාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
අයවැය විවාදය අතර විපක්ෂ නායක සජිත්ගේ හැසිරීම අනුව ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා ද? විපක්ෂ නායකයා ද?

