විශේෂාංග
Showing page 190 of 353 (5,286 articles)

ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත නිසා හානි වඩාත් නරක අතට හැරේවි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)
රජය කියා සිටින්නේ සමහරුන් අන්තර් ජාල පණිවිඩ (අන්තර්ගතයන්) නිසා හානි අත්විඳින බව යි. ආණ්ඩුවේ ඔන්ලයින් පනත් කෙටුම්පත විවේචනය

බල්සාක් කැෆේ : අමු සිංදු කල්තරය, කලීෆා සහ ගාසා ආතතිය - (මංජුල වෙඩිවර්ධන)
‘’සසඟ චලන රූ‘’ අන්තර් ජංජාල විමසුම්වරණයේ ලෝක කුසලානය හිමිකරගත් නොහොත් කප් ගැසූ ශ්‍රී ලාංකික ප්‍රජාවට මියා කලීෆා යනු දන්න

දේශපාලනික සංස්කෘතියෙන් නිදහස් ආර්ථික සංවර්ධනයක් නොමැත - (ගාමිණී වියන්ගොඩ)
ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ.

ආර්ථික අර්බුදයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකිද?
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කර වසර 43ක් ගතවීමෙන් පසු

යුක්තිය පසිඳලීම - (වික්ටර් අයිවන්)
රටේ ඇතුවූ බංකොලොත්භාවයට හා ඒ ආශ්‍රයෙන් ඇතිවූ අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද, මුදල් ඇමතිවරුන් ලෙස ක්‍රියාකළ

අකිලාගේ පන්නරය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
පිලිපීනයේ පැවැති ජාත්‍යන්තර වැඩිහිටි මලල ක්‍රීඩා තරඟයකදී මීටර් 1500 හා 5.000 ඉසව්වලින් රන් පදක්කම් දිනාගත්, මුලතීවු හී පදිංචි, 71

පෞද්ගලික දේපලවලට එරෙහි අනුරාගික අරගලය - සමබිම පක්ෂය
ලංකාවේ සිටින 60% පීඩිත ජනතාව වෙනුවෙන් මෙවර අය-වැය තුළින් ඉතාම සුවිශේෂී තීරණ රැසක් ගෙන ඇති බව අයවැය වාර්තාව කියවා බැලූ

X-PRESS PEARL: ගිනි ගත් නැවේ අදුරු වළා අතරින් රිදී රේඛාවක් පෑදුනු ධීවර කාන්තාවෝ
“මේ වගේ වැඩක් හම්බ වුණ එක ඇත්තටම ලොකු දෙයක් අපිට. පිනක් ලැබුණා වගේ තමයි. ඇත්තටම උදව්වක් තමයි අපිට” මීගමුව පලඟතුරේ

රාජපක්ෂලාගේ සිවිල් අයිතිවාසිකම් තහනම් කිරීමට සජිත්ලා අනුරලා බයයි ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
රට බංකොලොත් කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ගොනු කළ මූලික අයිතිවාසිකම්

ජාතික අවශ්‍යතා සඳහා ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම - ජෙහාන් පෙරේරා
කොළඹ වරාය ඉන්දියන් සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. එය 2021 සිට සියයට 90කට වඩා වැඩි

කපිල කුමාර කාලිංගගේ හීසරය : අය-වැය සහ තුන්වැනි පුතා
මම බොහෝ කලකින් කන්තෝරු කතා නොලීයුවෙමි. ඊට හේතු කීපයක්ද තිබුණි. දැන් කන්තෝරුවල කතා වන දේවලුත්, සමාජ මාධ්‍ය ජාලයන්හි

ක්‍රිකට් තහනම, දේශපාලනය සහ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිර්දේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ

අයි.එම්.එෆ්.වන්දනාවේ යන අයවැය - (මහාචාර්ය චරිත හේරත්)
වත්මන් ආණ්ඩුවේ 2024 අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ සතියේය. ඒ නිසාම මෙවර කිවිඳා දැක්මෙන් සාකච්ඡා කළ යුත්තේ

දෙවන අරගලය - (එරන්ද ගිනිගේ)
දෙවන අරගලය දැනටමත් ඇරඹී තිබේ යැයි මීට මාසයකට කලින් මම කීවෙමි. කී ලෙසම දැන් පොහොට්ටුවට හතර වටෙන්ම පහර දීම ක්‍රමයෙන්

යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්! - ගාමිණී වියන්ගොඩ
සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක

