විශේෂාංග
Showing page 268 of 353 (5,282 articles)

ඔබේ තෝරා ගැනීම රිෂී සුනක් ද ? ඩයස්මි ද ? (ආචාර්ය මහේෂ් හපුගොඩ)
අලුත් ලෝකේ අලුත් විදියට පැලවෙන්න

මාස තුනයි මොනවද කළේ?
බිංදුවට වැටුණු ආර්ථිකයක්

නව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ගැන මේ කරුණු ඔබ දැන සිටියාද? - (වීඩියෝ)
එක්සත් රාජධානියේ ආසියානු සම්භවයක් සහිත පළමු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනක් ඉතිහාසගත වීමට නියමිතය.

රිෂි සුනක් : හිටපු චාන්සලර්වරයෙකුගේ සිට බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික අගමැති දක්වා
රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ ප්‍රථම ආසියාතික සම්භවයක් සහිත අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වෙයි.

සාරාවියෝ : දේශපාලනයේ දී කාන්තාවන්ට වැඩි ඉඩක් ඕනෑ
ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වීමට පෙර මෙරට දේශපාලනික වශයෙන් රට පාලනය කළේ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවයි .ඒ 1931 සිට 1947

විසංකාරයා (06) : ඇල්ගෝ-රිදම් 03 (21 ශතවර්ෂයේ නව-නූතන දේශපාලනාර්ථික ප්‍රකාශනය)
අද මාතෘකාව : චම්පිකගේ වරිග කතිකාව කුඩුසංසාර වීරනිල්ගේ ගෝලීය ඇල්ගෝ-රිදමික කතිකාව හිස එසවීම

බමුණු ග්‍රහණයට නතු වූ ජාතික නාලිකාව - (ජයසිරි අලවත්ත)
බහුතරයක් රාජ්‍ය ආයතන නඩත්තු කෙරෙන්නේ ජනතාවගේ බදු මුදලෙනි. ඒ අතුරෙන් කිසියම් ආදායමක් ලබන ආයතන මෙන් ම සේවාව පමණක්

ඕපාදූප රස බලන ජුණ්ඩෙකුගේ 'පාදෙනි ඉස්මුරුත්තාව' -(කුසල් පෙරේරා)
('බුකර් ප්‍රයිස් එක සහ ලංකාව ගෙවපු ප්‍රයිස් එක' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි පළවූ අරවින්ද හෙට්ටිආරච්චි ගේ ලිපියට ප්‍රතිචාරයකි)

සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - අපායේ කතාව 10 වැනි පරිච්ඡේදය
වර්ෂ 2013 අගෝස්තු මස 23 වන සිකුරාදා දින

ද්විත්ව පුරවැසියන්ට කොකා පෙන්වීම - (එරන්ද ගිනිගේ)
ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තුවට තේරීමට නොහැකි කරවමින් සම්මත කළ ව්‍යවස්ථා සංශෝධනයට අප කැමති විය යුතු ප්‍රධාන හේතුව වන්නේ එමගින් ඔය පිටරට ඉඳගෙන ලංකාව හදන්නට හදන උන්දැලාට ඉතා වැදගත් පණිවිඩයක් එයින් දෙන නිසාය.

පොත් සමග රමණය - (චින්තන ධර්මදාස)
මට පොතක් කියවනවා කියන්නෙ ප්‍රේම සම්බන්දයක් වගේ වැඩක්. මං බොහෝ ප්‍රේමයන් නඩත්තු කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම ගොඩක් කියවන කෙනෙකුත් නෙමෙයි.

හඳගම නම් නොඅවසන් ෆැන්ටසිය : 25 කැළණියට එන්න.. - (මහේෂ් හපුගොඩ)
22 වැනි සංශෝදනයට චන්ද ටිකක් ලැබුණ හින්ද දැන් හැමෝම කියන්න අරගෙන ඔන්න පොහොට්ටුව ඉවරයි කියල. ගෝල්ෆේස් ඉවර නිසා ඔක්කොම කියන්න ගත්ත ඔන්න අරගලය ඉවරයි කියල.

මැතිවරණවාදය තුළ ගිලිහෙන දෛනික ජීවිතයේ දේශපාලනය - (සුමිත් චාමින්ද)
වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කළ සාකච්ජාවකදී ස්ලේවෝයී ශිෂෙක් වැදගත් ප්‍රශ්නයක් අසයි.

'මැතිවරණ කොමිසම නැති බිල්ලෙක් මවනවා' !
2021 සැප්තෑම්බර් සිට 2022 ජනවාරි දක්වා ඡන්දය කැඳවීමේ නිත්‍යානුකූල අවස්ථාව අතහැර දැමූ මැතිවරණ කොමිසම ද දැන් නැති බිල්ලෙක් මවන්න

ආදායම් බදු ගෙවීම වැසියාට දඬුවමක් නොවීමට නම්...- (ගාමිණී වියන්ගොඩ)
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම

