විශේෂාංග
Showing page 267 of 353 (5,282 articles)

දිනක්ෂි ගලවපු කලිසම ඔයාලා ඇයි තාමත් ඇඳගෙන ? - (මිලින්ද රාජපක්ෂ)
ඇදුම් කියන්නේ හුදෙක්ම විළිවසා ගැනීමට ශරීරයට උඩින් පොරවන රෙදි යාර කීපයක් නොවන බව පෙන්වීමට, මීට ටික කාලයකට කලින්නම් මම

‘දිඹුලාගල වරිග යුද්ධය‘ - (රජිත් කීර්ති තෙන්නකෝන්)
දිඹුලාගල තියෙන්නේ වරිග යුද්ධයකි. දරුවන්ගේ ආහාර අහේනි කතාව එම යුද්ධයේ ‘දේශපාලන සන්නිවේදනයේ‘ අග්‍ර නිර්මාණයකි.

නිමලරාජන්ගේ බයිසිකලය - මංජුල වෙඩිවර්ධන
‘චන්ද්‍රිකාට බෝම්බ ගැසූ දෙදෙනාට චන්ද්‍රිකා සමාව දෙයි’ මැයෙන් ප්‍රවෘත්තියක් ‘ද ලීඩර්’ වෙබ් අඩවියේ පළ විය. ඉන් දින කිහිපයකට පසුව ‘චන්ද්‍රිකා හදවත්

මැලේසියාවේ අග මුල - අපායේ කතාව (11) - රසික එස් චන්ද්‍රසේකර
මැලේසියාව ආසියාවේ නැගී එන ආර්ථිකයක් සහිත රටක් බව ලෝ ප්‍රකට කරුණකි. එරට ඒ දක්වා පැමිණි ගමන ඉතා දීර්ඝ ඉතිහාසයකින් ඇරඹෙන එකකි.

දැල්ලන් සෙල්ලන් - (උදන් ප්‍රනාන්දු)
කොරියාව යන වචනය මගේ කනට මුලින් ම වැකුණේ මා වයස තුනක් හතරක් වැනි කාලයක බව මට හොඳින් මතක ය. අප ඒ කාලයේ හිටියේ මොරටුවේ

තිළිණි ප්‍රියමාලිගේ ගිනස් වාර්තාව - (ජයසිරි අලවත්ත)
අද මම ලියන්නෙ අච්චාරු පන්නයෙ ලිපියක්. ඇත්තට ම මේක ලිපියක් කියන්නත් බැහැ. මේක මේ වෙද්දි මේ රටේ පවතින සමාජ, දේශපාලන සහ ආර්ථික

PTA : උතුර විසින් දකුණ ප්‍රශ්න කිරීම !
සිංහල සහෝදරයන් තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව දකුණේ සුලුතරයක් විසින් හඬ නගමින් සිටියි.

බදු විතරද? රජයේ බර එතකොට? - (අජිත් පැරකුම් ජයසිංහ)
2022 වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් රුපියල් බිලියන 3844ක් දක්වා ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල

කන්‍යා සිවි සැත්කම - (චින්තන ධර්මදාස)
තිළිණි ප්‍රියමාලි විසින් නිළියන්ගේ කන්‍යා පටල සකස් කරමින් ඔවුන් විවිධ අයට අළෙවි කළ බවටත්, ඒ සැත්කම් සිදු කළ වෛද්‍යවරයා ගැන පර්යේෂණ කරන බවටත් ප්‍රවෘත්තියක් පළවුනා.

මහජන කවුන්සිල ව්‍යාපාරය ඔස්සේ වාමාංශික ජනතාවාදී විසඳුමක් - (සුමිත් චාමින්ද)
පසුගියදා මා හට මීගස්වැව, හිඟුරක්ගොඩ සහ තලාව යන ප්‍රදේශවල ගොවි ජනතාව සමග සංවාද පෙළකට සහභාගී වන්නට අවස්ථාව ලැබිණ.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය මංගල කාරණයක් ද? - (ගාමිණී වියන්ගොඩ)
ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික

රනිල් වික්‍රමසිංහ ම මිස රාජපක්ෂ කෙනෙක් නම් නොවේ - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු දොර වැසීම, බැසිල්ට පමණක් නොව වර්තමාන පාර්ලිමේන්තුවේ තවත් පිරිසකට ඍජුව බලපාන්නකි. පාර්ලිමේන්තු


රීකන්ඩිෂන් කන්‍යා සිවි හොයන නූල කැඩුනේ නැති පිරිමි....- (මහේෂ් හපුගොඩ)
හැම රෝස මලකට ම එයටම ආවේණික කටුවක් ඇතුවා සේම, හැම රාත්‍රිකයකට ම එම රාත්‍රිය අවසන් කරන උදෑසනක් ඇත. කොතරම් සතුටින් සිටින

80 ශ්‍රී ජනඅරගලය 2022 දී රනිල්ගේ පැට්‍රෝල් ගහන්න පාර මාරු කිරීම -(ඥානසිරි කොත්තිගොඩ)
"විනාස කාලේන විපරීත බුද්ධිඃ" කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ .

