විශේෂාංග
Showing page 265 of 353 (5,282 articles)

විරෝධතාකරුවන්ගේ සාධරණ ඉල්ලිම්වලට රජය ඇහුම්කන් දියයුතුයි - ජෙහාන් පෙරේරා
වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන්ගේ විශාල එකමුතුවක් විසින් කොළඹදී පැවැත්වූ මහජන විරෝධතාව

හීනය හීලෑ කරගැනීම මිස වෙනත් උත්තර දැනට නැත - (ගාමිණී වියන්ගොඩ)
බොහෝ දෙනා නිරතුරුව අසන ප්‍රශ්නයක් තිබේ. එනම්, රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු මේ නරාවළෙන් ගොඩඒමක් ගැන සිතිය හැකිද? ඒ සුගතිය

පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රනිල් ගෙදර යැවීමේ පශ්චාත් නූතන අරගලයේ නොවැම්බරයේ සමාරම්භයේදීම රනිල් කෙසේ වෙතත් සජිත් ගෙදරට පසු බැසීමත් පසුදින බස් රියක්

ෆනී කප්ලාන්, ලෙනින්ට වෙඩි තැබූවේ ඇයි? - (රසාංග හරිශ්චන්ද්‍ර)
ලෙනින් ඔක්තෝබර් විප්ලවයෙන් පසු 1918 අගෝස්තු 30 පස්වරුවේ මොස්කව්හි වානේ ආයුධ නිපදවන කර්මාන්ත ශාලාවක දේශණයක් අවසන් කොට සිය මෝටර් රථයට ගමන් කරද්දී ඔහු වෙත පැමිණි කාන්තාවක් බ්‍රවුනින් වර්ගය පිස්තෝලයකින් වෙඩි තැබීය.

අනුරගේ පරිවර්තනය : ජවිපෙ හැරවුම් ලක්ෂ්‍යයක් ! - (අජිත් පැරකුම් ජයසිංහ)
ජවිපෙ/ ජාජබ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී සිදුකරන ලද ප්‍රකාශය ජවිපෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ඔහුගේ

වසන්ත මුදලිගේට විවෘත ලිපියක් - (එරන්ද ගිනිගේ)
දැන් ඔබව මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා සහෝදරයා. ලකේ මිනිස්සු දැන් කතා කරන්නේ අපේ රටේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඕස්ට්‍රේලියාවේ හිරේ විලංගුවේ වැටුණ එක ගැන මිසක් මාස දෙකකටත් වඩා සිරබත් කන ඔබ ගැන නොවෙයි. ඒ දවස්වල ඔබ ගැන කතා කළ සියලු මාධ්‍යකරුවන්ට දැන් සහෝදරයාව අමතක වෙලා.

PTA : රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී සිවලිංගම් අරූරන්ට නිදහස ලැබෙයි ද?
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා ගෙන සිටින දෙමළ ලේඛක සිවලිංගම් අරූරන් 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම දෙමළ

මානාවෙන් නැගෙන ගිනි...
“දිරාපු යකඩ

මුනිවර පිටුව (05): ප්‍රීතියෙන් පිරී මරණය හමුවෙන්න!
ප්‍රශ්නය -යථා ලෙසම හැමවෙලාවෙ ම “දැන් මෙතන” ජීවත් වීම කරන්න පුළුවන් දෙයක්ද? මගේ කාලයෙන් වැඩිහරියක් ගෙවෙන්නේ සැලසුම් කරන්න. එහෙමත්

ධනුෂ්කට වූ දේ පිරිමි කාට වුනත් සිදුවිය හැකි බව තේරුම් ගනිමු ! - (චින්තන ධර්මදාස)
ධනුෂ්ක ගුණතිලක කියන ක්‍රිකට් ක්‍රීඩකයා ඔස්ට්‍රේලියාවෙදි තරුණියකට ලිංගික අතවර සිදු කළා යැයි චෝදනා ලබලා තියෙනවා. මේ තරුණිය ටින්ඩර් ඇප් එක හරහා මුනගැහුනු බවත් දැනගන්න තියෙනවා.

ආගන්තුක ශ්‍රී ලාංකිකයන් සමග පටන් ගත් නව ජීවිතය - අපායේ කතාව (12) - රසික එස් චන්ද්‍රසේකර
මගේ රියදුරා මැලේ ජාතිකයෙක් විය. ඉපෝ නගරය අසළ පිහිටි ගම්මානයක් වන “තමන් සොන් චුන් ”(Thaman Son Chon) වෙත මා රැගෙන යන්නට ඔහු

සාරාවියෝ : රටේ තීන්දු තිරණ ගන්න තැන්වල කාන්තාවන් අඩුයි..
මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

Blue ජීනිස්වලට එරෙහි සාරි විප්ලවය - සමබිම පක්ෂයේ විග්‍රහයක්
ජෝසෆ් ස්ටාලින් නම් විජේවීරවාදී වෘත්තීය සමිති වාදියා විසින් පාසල් ගුරුවරියන්ට සැහැල්ලු ඇඳුමින් පාසල තුළ කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙස

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක් - (මහේෂ් හපුගොඩ)
අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක්

උපදේශකවරුන්ගේ සිරි ලංකාව : කපිල කුමාර කාලිංග
සිරි ලංකාවට උපදේශකවරු වැඩිය. රට පැටවීමට තරම් සිටිති. සමහරු දැනටමත් රටය.

