විශේෂාංග
Showing page 271 of 353 (5,282 articles)

මන්දපෝෂිත නැටිලි - (එරන්ද ගිනිගේ)
කාන්තාවට ගරු කළ යුතුය කියා හඬ නගන කාන්තා විමුක්තිකාමීන්ට මේ නැටුම ප්‍රශ්නයක් වේදැයි කාට කිව හැකිද! කොළඹ හතේ කැරනියානු කාන්තා

එජාපයෙන් බිහිවන ඊළඟ ධනේෂ්වර නායකයා කවුද?
මේ වෙනකොට රටේ පහලව ඇත්තේ ආර්ථිකයේ ප්‍රශ්නයක් නොව, ගැටළුවක් ද නොව, අර්බුදයකුත් නොවන, අර්බුදය ද පසුකර ව්‍යසනයක් වෙතට යොමුව

මුනිවර පිටුව : 'නායකයෙක් නොවන නායකයා'
ප්‍රශ්නය - ඕෂෝ, ඔයා මොන විදිහේ නායකයෙක් ද? නායකයෙකුගේ වගකීම් මොනවද?

පුංචි ඡන්දයේ අවුල මොකක්ද? - (කීර්ති තෙන්නකෝන්)
වත්මන් පළාත් පාලන ඡන්ද ක්‍රමය පිළිබඳ විවේචණ ගණනාවක් පසුගිය වසර 4 තුල මතු වූ අතර, එයට පිළියමක් ලෙස ඡන්ද ක්‍රමයේ සංශෝධන පිළිබඳ

විරෝධතාවලට දරුවන් රැගෙන යාම වරදක් ද?
මේ වන විට ළමුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

වැඩවසම් දේශකයින් සහ නියුරෝසික අසන්නන් - ( මහේෂ් හපුගොඩ)
දැන් දැන් ටියුෂන් ගුරුවරු ඉගැන්වීම සඳහා පාවිච්චි කරන්නේ අමුතුම වාග් මාලාවක්.

දෙවියන් ගොඩනැගූ සියල්ල ගැහැණිය විනාශකර දමනු ඇත - (මහේෂ් හපුගොඩ)
තිලිණි ප්‍රියමාලි කේස් එක ගැන ගොඩක් කට්ටිය ගොඩක් දේවල් ලියල තියනවා දැක්ක.

සපුගස්කන්ද ආයෙත් වැහුවේ ඇයි?
සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

පුංචි ඩිකී ගේ අලුත්ම මානුෂික මෙහෙයුමේ ලිබරල් කසකාරයෝ - (ඥානසිරි කොත්තිගොඩ)
අද බොහෝ දෙනෙක් ඉන්නවා තමන්ගේ ලිබරල් උටෝපියාවේ සිහින කුමාරයා ලෙස ජනාධිපති රනිල් පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරන.

ඡන්දයට සුදානම් ද? ප්‍රතිසංස්කරණ පරාද ද? -(රජිත් කීර්ති තෙන්නකෝන්)
පොහොට්ටුවේ කළුතර රැළිය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ප්‍රතිචාර දැක්වීමකි. 22 සංශෝධනය විසින් ලංකාවේ පක්ෂ දේශපාලනය උණුසුම්

සිංගපූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව 8 වැනි පරිච්ඡේදය
ප්‍රදීප් ලබා දුන් තොරතුරු ඔස්සේ ගොස් දින කිහිපයක් ඇතුළත කොළඹ පිහිටි මැලේසියානු තානාපති කර්යාලය හරහා මැලේසියාව වෙත පිවිසීම සදහා

දිලීප විතාරණගේ අලුත් පොත : ජාතිකවාදය වාත්තු කළ හැකි ද ? -(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
(දිලීප විතාරණගේ 'Negotiating Power and Constructing The Nation : Engineering in Sri Lanka ගැන අදහස් කිහිපයකි.)

ඇල්ෆා මේල් ඉල්ලන සතුන් - (එරන්ද ගිනිගේ)
රංචු ලෙස ජීවත්වන සතුන් අතර දැකිය හැකි නිරීක්ෂණයක් වන්නේ ඔවුන්ගේ නායකයා ලෙස බොහෝ විට තෝරාගැනෙන්නේ වඩාත් අධිපති (Dominant)

ජිනීවා නොගිහින් සත්‍යය සෙවීම ඵලදායකය විය හැකිය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් චෝදනා කර ගෙන ආ A/HRC/51/L’1 යෝජනා කෙටුම්පත

මන්ත්‍රීවරුන් 22 සංශෝධනයට ඡන්දය දිය යුත්තේ ඇයි ? - (මහාචාර්ය රොහාන් සමරජීව)
කොළඹ නම් කළ ප්‍රදේශ අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් ඔහු විසින් ම අත්සන් කරනු ලැබූ නියෝගය ආපසු හැරවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පහසු කාරණයක් නොවන්නට ඇත.

