මාධ්‍ය නියාමන ප්‍රමිතීන්ට පටහැනි සාකච්ඡා ලියවිල්ලක් - (මහාචාර්ය රොහාන් සමරජීව)
විකාශන නියාමන කොමිසන් සභා පනත පිලිබඳ සාකච්ඡා ලියවිල්ලක් දැන් උපදේශනය සඳහා විවෘත කොට ඇත.
විකාශන නියාමන කොමිසන් සභා පනත පිලිබඳ සාකච්ඡා ලියවිල්ලක් දැන් උපදේශනය සඳහා විවෘත කොට ඇත.
ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි.
කෘතීම බුද්ධිය සමග ඡායාරූප සංස්කරණය නව මාවතකට යොමු වන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.
යම්කිසි රටක් ප්රජාතන්ත්රවාදී නම් එහි පොලිස් සේවාවෙහි නිලධාරීන් රටේ පුරවැසියෙකු ඉදිරියට පැමිණ
''දෙන්නට සුදුසු නැති සාර්ථකත්වයක් යනු හරියටම මහපාරේ වැටී තිබි අහුලාගත් පදක්කමක් බඳුය.'' - ජෝන් නැරෝකි
ඉන්දියානු පොලිසිය ලිංගික අපරාධවලින් ළමයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ රෙහානා පතීමා නම් ස්ත්‍රී ක්‍රියාකාරිනියට එරෙහිව නඩුවක් පැවරුවේ 2000 වර්ශයේ අගොස්තුවෙහිදීය.
රජයේ ලිපිකරු සේවා සංගමයේ ප්‍ර, ධාන ලේකම් ධූරය දැරූ ගුණසේන මහානාම සහෝදරයා ඊයේ අභාවප්‍රාප්ත වී ඇත.
පි. බී. අල්විස් පෙරේරාගේ නිදි මරන්නෙ ඇයි කවි පෙළ මට හදිසියේ සිහිපත් විය.
යෝජිත විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන විධික්රමය හුදෙක් ආණ්ඩුවත් විද්‍යුත් මාධ්‍ය හිමියනුත් අතර කරන ව්‍යාපාරික ගණුදෙනුවක් බවට සීමා කරගැනීමට දරන වෑයම අප ප්‍රතික්ෂේප කළ යුතුය.
''මා වටා සිටියවුන් සියල්ලන් කෙරෙහි මා තුළ විශ්වාසයක් නැතිව තිබූතාක් කල් මා කුමන්ත්රණකරුවෙකුව සිටියෙමි.'' - ගමාල් අබ්දුල් නසර්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා ජාතිය අමතා තම ඉදිරි වැඩ පිළිවෙලේ කුළුණු හතර ලෙස