leader s

ලංකාවෙ බොහොමයක් දික්කසාදවලට හේතුව. ලිංගික ප්‍රශ්න. සමහර අවස්ථාවල තුන්වෙනි පාර්ශවයක් සම්බන්ධ නෑ. ස්වාමියා සහ බිරිද අතර ඇති ලිංගික නොදැනුවත්කම්. මේ ගැන ඇත්ත තත්වය මොකද්ද?

විවාහය ඇතුළෙ, ලිංගික කාර්යයන්වලදී කාන්තාවන් පිළිම වගේ සන්සුන්ව ඉන්න ඕනෑ කියලායි හුගක් පිරිමි හිතන්නෙ. එහෙම නැති කාන්තාවො චරිතය පිරිසිදු අය නෙවෙයිලු. ඒක ඇත්තටම එහෙම ද?

සම්භෝගයේ දී විතරක් නෙවෙයි, මුළු මහත් ජීවිත කාලය පුරාමත් කාන්තාව ඉන්න ඕනෑ යට ද? ස්වාමියා සිංහයෙක් සේ නැගී සිටිද්දී බිරිද හාවෙක්, මුවැත්තියක් වගේ යටහත් පහත්ව ඉන්න ඕනැ ද?

කාන්තාවන්ට කියා නිදහස් ජීවිතයක් ඇත්තේම නැත්ද? එකිනෙකා අතර අවබෝධයෙන් යුතුව සතුටින්, නිදහසින් සිටි පවුල් ජීවිත, අද රටේ පවතින තත්වය නිසා අවුලෙන් අවුලට පත් වෙලා යන අන්දම ඔබත් අත්විදිනවා ද? මේ නිසා ජීවිතයේ බලාපොරොත්තු සිදී බිදී ගිහින් ද?

මිනිසුන්ගේ ජීවිත දවසින් දවස සූරා කන්න ඉඩ දෙන්න පුළුවන් ද? ආණ්ඩුව විතර ද ‍ෆේල්? විපක්ෂය පාස් ද? මෙන්න මේ වගේ කරුණු ගණනාවක් ගැන නීතිඥ නිරූපා සේරසිංහ දක්වන අදහස් දැනගන්න මේ වීඩියෝව බලන්න

 

Leader Whats app

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්