සාහිත්‍ය - කලා
Showing page 57 of 61 (912 articles)

මනුවර්ණ ගේ 'රහස් කියන කඳු' නොවැ: 17 සිට සිනමාශාලාවල
ජගත් මනුවර්ණ ගේ ''රහස් කියන කඳු'' සිනමාපටය නොවැම්බර් 17 වැනිදා සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත යි.

'වැලිකඩ අස්න' පුරා රැව් දෙන නූතන කුවේණියන්ගේ ශාපය - (ජයසිරි අලවත්ත)
සිංහල සාහිත්‍ය වංශය පිළිබඳ අවධානය යොමු කරන විට පුරාතනයේ වඩාත් ප්‍රචලිතව පැවතියේ පද්‍ය සාහිත්‍ය බව දක්නට ලැබේ.

ජාත්‍යන්තර නිර්මාණ සංග්‍රහයකට ලංකාවේ දෙමළ ලේඛකයන්ගේ කතාවක්
පිටුවහලේ ජීවත් වන ලේඛකයන් පහලොස් දෙනෙකුගේ ජීවමාන අත්දැකීම් ඇතුලත් කරමින් ප්‍රකාශයට පත් කළ ජාත්‍යන්තර කතා සංග්‍රහයකට ලංකාවේ දෙමළ ලේඛකයකුගේ

'පලස' කුසලතා පූර්ණ නිර්මාණ සදහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය නොවැ. 04
කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද අන්තර් විශ්වවිද්‍යාලයීය "පලස" කවි, ගීත රචනා සහ කෙටි කතා තරගාවලියේ ජයග්‍රහකයන්ගේ

'ගුරු අමර සර සමර' - 3 සිකුරාදා පදනම් ආයතනයේ දී..
ගුරු අමරදේවයන්ගේ 7 වැනි ගුණ සමරු උත්සවය හෙට (3 නොවැම්බර්) සවස 3ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මීයා නිල ප්‍රචාරක පටය නිකුත් කෙරේ
චින්තන ධර්මදාස, මුවිඳු බිනෝයි විසින් අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යයේ පළමු ප්‍රචාරක පටය අද මුදා හැරුනා.

ලංකාවේ චිත්‍රපට දෙකකට ජගත් සම්මාන හතරක්
ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්‍රී ලංකාව නියෝජනය කළ චිත්‍රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත.

දෙරටක නාට්‍ය දෙකක් එකම දවසේ ටවර් හෝල් රඟහලට
සචිත්‍ර රාහුබද්ධ නිර්මාණය කළ "ආදරයේ පියාපත්" සිංහල ළමා නාට්‍ය සහ ටන්කා චෞලගෙන් නිර්මාණය කළ ආලෝකය සොයා (Ujyalotira) නම් නේපාල ළමා නාට්‍ය

'හා හා හා-උල්ලාස විශාද' නොවැ:17 වේදිකාවට
පර්යේෂණාත්මක අභිචාර රංගයක් ලෙස නදීකා බණ්ඩාරගේ නවතම රංග කාර්යය ''හා හා හා-උල්ලාස විශාද'' නොවැම්බර් 17 වැනිදා පස්වරු 7ට BMICH මිහිළක මැදුර එළිමහන් ශාලාවේ දී රංග ගත වේ.

'මහා විනාසයක්' ! - ප්‍රගීත් එක්ක මයන්ත අභියෝගයකට
ප්‍රගීත් එක්ක මයන්ත චිත්‍ර කලා අභියෝගයකට සූදානම් වෙනවා.

'මතක ගිනිපුපුරු' මතුකල නොනිමෙන ගිනිපුපුරු..! - (රන්ජන සේනානායක)
එංගලන්තයේ දිගුකාලයක සිට පදිංචිව සිටින ගාමිණී මුතුකුමාරණ සොයුරා විසින් ජවිපෙ 78 සිට කාලවකවානුවත්, 87-89 අරගලය දක්වා සහ එය මර්ධනය තෙක් ඉදිරියට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අවධානය පිණිස
සීතාම්බර පට සළුව ඇඳි රජතුමාගේ කතාව මෙය කියවන බොහෝ දෙනා අසා ඇතුවාට සැක නැත. එය අසා නොමැති කෙනෙකු සිටීනම් පළමුවෙන් ම පහත විඩියෝව නරඹා

බ්‍රයන් ඇඩම්ස් : දිව්‍යමය ආදරයේ මිනිස් පණිවිඩය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
ලෝකයේ නම් දරාපු රොක් නිර්මාණකරුවන් හැමෝගෙම වගේ තිබ්බ සිහිනයක් තමයි

සංක්‍රමණ කතාවේ නොදුටු පැතිකඩක් ? උදන්ගේ වාර්තා චිත්‍රපටය තිරගත කිරීම - නොවැ.01, සවස 6 ට
බුද්ධි ගලනය හෝ සමහර විට බුද්ධි විනාශය ද කියමින් සමාජයේ මේ දිනවල ඇති වී තිබෙනවා උණුසුම් කතාබහක්, සිය දහස් ගණනින් ලාංකිකයින්

රාජ්‍ය නාට්‍ය උළෙලට පනහයි - අවසාන වටයට තේරුණු දිගු නාට්‍ය මෙන්න
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව

