සාහිත්‍ය - කලා
Showing page 56 of 61 (912 articles)

සිනමාධිකරණය අභිමුව ඉතිහාසය යථාවක් ලෙස.. : 'කඳු කියන රහස්වල අභිරහස' - (විදර්ශන කන්නන්ගර)
ඊයේ (නොවැම්බර් 17) සිට ප්‍රදර්ශනය වන 'රහස් කියන කඳු' චිත්‍රපටයට න්‍යායික අඩිපාරක්...!

යුගයක අබිරහසක් සමග 'රහස් කියන කඳු' අද සිට (නොවැ 17)
ජගත් මනුවර්ණ අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' චිත්‍රපටය අද (නොවැ 17) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ.

20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ: 'ජනපතිට වැරදුණු තැන්' තිබුණා ද?
20 වන ජනාධිපති සිනමා සම්මාන උලෙළ අඟහරුවාදා (නොවැ: 14) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදී

නන්දක්කාට උපරිම ගෞරවය පුද කිරීමට දායකවීම ගැන මට ඇත්තේ අහිංසක සතුටකි - (සමන් අතාවුදහෙට්ටි)
මම වසර ගණනාවක් ජනාධිපති සම්මාන උළෙල මෙහෙයවා ඇත්තෙමි.

ජනාධිපති සිනමා සම්මාන උලෙළ : හොඳම පසුබිම් ගායිකාව නන්දා මාලිනි
උත්කර්ෂවත් 20 වැනි ජනාධිපති සිනමා සම්මාන උලෙළ ඊයේ (14) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ, නෙළුම් පොකුණ

'මීමුරේ මී මුත්තන් සොයා' වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර ප්‍රදර්ශනයට
මහාචාර්ය රාජ් සෝමදේව ගේ මීමුරේ කැනීම් වාර්තාව එළිදැක්වීම සහ නුවන් ජූඩ් ලියනගේ අධ්‍යක්ෂණය කළ මීමුරේ මී මුත්තන් සොයා වාර්තා චිත්‍රපටය ලොව පුරා එකවර

සුසාන භූමියක දී 'පෙට්ටියෙන් බැස' පැමිණි කවි පොත - (ජයසිරි අලවත්ත)
මා පොත් ජනගත කිරීමේ උත්සව සඳහා සහභාගිවන්නේ දැනට තිස් වසරකට පමණ පෙර සිට ය.

නාද්‍යා ගේ 'මිනරෙට්ස්' ගැන කතා බහක්
ලාංකීය මුස්ලිම් ජනතාවගේ නාද කලා හා ගීත සම්ප්‍රදායන් පිළිබඳ ගවේෂණයක් වන, නාද්‍යා පෙරේරා අධ්‍යක්ෂණය කළ ''Minarets'' වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය,

සිනමාවේ විශ්වසනීයත්වය - (සෞම්‍යා සඳමාලි මුදුන්කොටුව)
අපේ මුතුන් මිත්තන් වසර මිලියන හයක් පමණ ජීවත් වී ඇතත්, මිනිසාගේ නූතන ස්වරූපය වසර 200,000 කට පමණ පෙර පරිණාමය විය.

THE MIRROR : ෆැන්ටසියේ වෘත්තාකාර ගමන - (දීප්ති කුමාර ගුණරත්න)
NETFLIX සමාගමේ ඉන්දීය අංශය විසින් ඉදිරිපත් කරන ලද LUST STORIES කතා මාලාවේ දෙවෙනි කතාව

මීයා එලියට !
චින්තන ධර්මදාස , මුවිදු බිනෝයි අධ්‍යක්ෂණය කළ මීයා ටෙලි නාට්‍යය 08 වෙනිදා ට්‍රේස් සිටි හිදී එලිදැක්වුනා.

රුසියානු සාහිත්‍ය උළෙල මෙවරත්
කොළඹ රුසියානු මන්දිරය සහ රුසියානු සාහිත්‍ය කවය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ''රුසියානු සාහිත්‍ය උළෙල'' නොවැම්බර් 22 වැනිදා සවස 3ට කොළඹ,

රිදී ජුබිලිය සමරණ ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය
ලාංකික සාහිත්‍ය සම්මාන වංශකතාවේ රන් අකුරෙන් ලියවෙන, සාහිත්‍ය සම්මාන උත්සව අතර පෙරමුණේ සිටින ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානෝත්සවය 2023 වසරේ සිය විසිපස්වන රිදී ජුබිලිය සමරයි.

‘The Tea is Cold’ ප්‍රථම වරට පුංචි තිරයෙන්
නයෝමි අප්සරා ගේ අධ්‍යක්ෂණයක් වන ‘The Tea is Cold’ කෙටි චිත්‍රපටය නොවැම්බර් 12 ඉරිදා රාත්‍රී 7.20 ට ස්වාධින රූපවාහිනී සේවයේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

රශ්මිකා ගේ ෆේක් වීඩියෝවට එරෙහිව අමිතාබ් ඉදිරියට
ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි රශ්මිකා මන්දනා ගේ මුහුණ යොදා ගනිමින් නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ පටයකට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ප්‍රවීණ බොලිවුඩ් රංගන

