leader s

පෙබරවාරි 04ට යෙදෙන ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිදහස් දිනය අති උත්කර්ෂවත් ලෙස සැමරීමට රජය මේ වන විටත් කටයුතු

සංවිධානය කරගෙන ඇති පසුබිමක නිදහස් දිනය සමරනවා වෙනුවට එය වර්ජනය කිරීමට තරුණ කණ්ඩායම් සූදානම් වන බවට ආරංචි මාර්ග ලැබෙමින් පවතී.

කොහොමද නිදහස? නිදහසක් නෑ බන්!  ලෙස පිළිතුරු සැමයීමට මේ වන විට තාරුණ්‍යයට සිදු වී ඇති හෙයින් නීතිඥයින්, ආචාර්යවරුන්, ජනමාධ්‍යවේදීන් ආදී  වෘත්තීකයන් ඇතුළු තරුණ ක්‍රියාකාරීන් දහසක් එළෙබෙන පෙබරවාරි 04 " නිදහසක් නෑ බන්! " තේමාව කොට ගෙන මෙම වර්ජනය සැලසුම් කර ඇත.

# ණයට ගත්ත අවි ආයුධ පෙන්න පෙන්න සමරන උත්වස පවත්වන්නෙ ණය බරින් මිරිකී පෝලිම් ගානෙ ජීවිතය ගත කිරීමට වී තිබෙන තරුණයන් සිටින රටකයි.

# නිවසක් වාහනයක් හොද ආදායමක් වගේම නිදහසේ ආදරය කරන්නට හීන මවන තරුණයන්ට රට හැර යනවා මිසක වෙන විකල්පයක් හිටපු හා ඉන්න නායකයන් කවුරුවත් සාදා නැත.

# නිදහස කියා අතීත ලේ වැගිරීම් සැමරීම නොව අනාගතය නිදහස් ජීවිතයක් හිමි තරුණයන් ඉන්න රටක් නිර්මාණය කිරීමට මේ මොහොතේ තාරුණයන් නිදහසක් නෑ බන් කියමින් නිදහස් දිනය වර්ජනය කිරීම මෙරට යෞවනය බලා සිටින බව ' # නිදහසක් නෑ බං ' ක්‍රියාකාරිනියක 'ද ලීඩර්' වෙත පැවසුවාය.

freec 


 Leader Whats app
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්