theleaderlk 01

අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයින්ට  

තේ පැන් සංග්‍රහයක් සඳහා අද (23) සවස තම නිවසට එන්නයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරාධනය කර ඇතැයි වාර්තාවේ.

කැඳවීමේ හේතුව පැහැදිලි නැතත් මාර්තු 02දා වනවිට එළිදැක්වීමට නියමිත හවුල්කාර පක්ෂවල ඒකාබද්ධ යෝජනාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා කෙරෙනු ඇතැයි ශ්‍රීලනිප ආරංචිමාර්ග පවසයි.

වැඩි විස්තර පසුවට. 

Leader Whats app

 

 

 

 

නවතම පුවත්