වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ තමන් 2006 වසරේදී එවකට සිටි බලධාරීන් දැනුවත් කල බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ හිටපු

අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩල ලේකම් වරයෙකු ද ලෙස කටයුතු කළ එස් අමරසේකර පවසයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ 'නෙත් එෆ් එම් අන්ලිමිටඩ්' වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්