leader s

ව්‍යවස්ථාව ආරක්ෂා කොට ව්‍යවස්ථාව තුළින් ජන ජනමතයට කන් දීමට තමා බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් අද

(11) පැවසීය.

අග්‍රාමාත්‍යවරයා විසින් එම විශේෂ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, පසුගිය ජුලි මස 09 වනදා ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කඩා වැටුණු ආර්ථිකය දවසෙන් දෙකෙන් හදන්නට නොහැකි අතර මූලික පියවර තැබීමට වසරක්වත් ගතවන බව කී අග්‍රාමාත්‍යවරයා, කෙසේ වුවද දැන් රටට  සර්වපාක්ෂික ආණ්ඩුවක් උවමනා වී තිබෙන බවද සඳහන් කළේය.

තම පෞද්ගලික නිවස ගිනි බත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කිවේ, "ගිනි තැබුවේ මට තිබූ එකම නිවසයි. ලංකාවේ මෙන්ම පිට රටත් මට වෙනත් ගෙවල් තිබුණේ නැහැ. ඒ නිවස අද ගිනිබත් කර තිබෙනවා. මගේ ලොකුම ධනය වූයේ පුස්තකාලයයි. එහි පොත් 2500ක් තිබුණා."යනුවෙනි.


 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්