leader s

''මම හිතුවේ ආධාර ලැබෙයි කියලා නමුත් මට ලැබුනේ අනාදරය'' රටට බරක් නොවී කෘෂිකාර්මික වගාවට යොමුවූ තරුණයකු පවසයි.


මීට වසර කිහිපයකට ඉහත දී බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේන් මිලදී ගත් පර්චස් 56 කින් යුත් කුඹුරු යායක සාර්ථක වී වගාවක් ආරම්භ කර එම වී වගාවට පමණක් සීමා නොවී එම කුඹුරු යායේ ම කුඩා ඉඩ ප්‍රමාණයක එළවළු බෝග ඇතුළු ධාන්‍ය වර්ග ඉතා සාරවත් ලෙස වගාකර ජීවිතය ජය ගැනීමට වෙර දරනා තරුණයෙකු අධෛර්යමත් කරමින් කරකියාගත නොහැකි තත්වයකට පත්කිරීමට රාජ්‍ය ආයතනයක් කටයුතු කර ඇත.

සම්පුර්ණ කතාව බලන්න 

( aruna.lk)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්