leader s

ජාවාරම් කිරීමේ අරමුණින් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් හේතුවෙන් ශ්‍රී ලංකාවට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය පවසයි.

දැනටමත් මෙම ජාවාරම්කරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බවත් ඔහු කියා සිටියි.

නමුත් සාමාන්‍ය මගීන්ට මින් කිසිඳු අසාධාරණයක් නොවන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්