The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
පුවත්

15 හැවිරිදි දැරියක ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති හිමි මැයි 22 දක්වා යළි රිමාන්ඩ්

T

The Leader Desk

May 13, 2026 • 4:06 PM

15 හැවිරිදි දැරියක ලිංගික හිංසනයට ලක්කිරීමේ සිද්ධිය: අටමස්ථානාධිපති හිමි මැයි 22 දක්වා යළි රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
  • එසේම වෛද්‍ය නිර්දේශ මත සැකකාර හිමිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා කළ නියෝග කර සිටියේය.
  • සැකකාර හිමිනම නිරීක්ෂණය කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීම කළ අතර නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණයට කැඳවන ලදි.
  • බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි 08 වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.

කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එහි ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ ය.

එසේම වෛද්‍ය නිර්දේශ මත සැකකාර හිමිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා කළ නියෝග කර සිටියේය.

සැකකාර හිමිනම නිරීක්ෂණය කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීම කළ අතර නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණයට කැඳවන ලදි.

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි 08 වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබු ලැබිය.

 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...