ශ්‍රී ලංකාවේ යූ ටියුබ් නාලිකාවක් වන "ApeAmma" යු ටියුබ් නාලිකාව

මෙරට වැඩිම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකාව ලෙස සටහන්ව ඇත.

නව ජාත්‍යන්තර සමීක්ෂණයකට අනුව, ශ්‍රී ලාංකේය යූ ටියුබ් නාලිකාව වන ‘අපේ අම්මා’ අන්තර්ජාල දැන්වීම් ආදායමෙන් පමණක් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 962,386ක් උපයනු ලබන බව සඳහන් වේ.

ආහාර සැකසීම ඇතුළු අන්තර්ගතයන් බෙදා ගන්නා ‘අපේ අම්මා’ යුටියුබ් නාලිකාව ආසියාවේ ඉහළම ආදායමක් ලබන යූ ටියුබ් නාලිකා අතර ප්‍රමුඛස්ථානයේ පසුවේ.

මේ අතර වැඩිම ආදායමක් ලබන ලොව අංක 01 යුටියුබ් නාලිකාව ලෙස ආදායම් වාර්තා අතරින් ඉහලම ස්ථානයේ පසුවන්නේ අමෙරිකානු ළමා යු ටියුබ් නාලිකාවක් වන "Cocomelon" ය. එහි ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 282.8ක් ලෙස සටහන්ව ඇත.

000101 2

000101 1

(nethnews.lk)

 


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්