රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පත් රංජිත් සොයිසා අද (04) උදැසන අභාවප්‍රාප්තවී ඇත. ඒ සිංගප්පුරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියදෙනවිට 57 වියෙහි පසුවූ මන්ත්‍රීවරයා පසුගිය සති කිහිපයෙහි දැඩි හෘදයාබාධකින් පසුවූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට ගෙන ගොස් තිබිණ.

යහපාලන ආණ්ඩුව සමයේදී එම ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා දැඩි ලෙස විවේචනය කරමින් සතිපතා මාධ්‍ය හමු කැඳවූ රන්ජිත් සොයිසා මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂය ආරම්භයත් සමග එහි සක්‍රිය ක්‍රියාකාරිකයකු ලෙස විශාල වැඩකොටසක් ඉටුකළ අයෙකි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්