කුමන හෝ අයුරකින් මැතිවරණය පැවැත්වීම වැළැක්වුවහොත් ජනතාව සමග මහ මගට බැස ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජනබලවේගය පවසයි.



එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ පළාත් පාලන ඡන්ද විමසීමේදී අත්වන පරාජය හමුවේ ආණ්ඩුව කුමන අයුරකින් හෝ එය කල්දැමීමට තවදුරටත් උත්සහ දරමින් සිටින බවයි.





ප්‍රජාතන්ත්‍රවාදී රජයක පළමු කොන්දේසිය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය ආරක්ෂා කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසයි.  





මෙවර පළාත් පාලන ඡන්ද විමසීම අන් කවරදාටත් වඩා අභියෝගාත්මක මැතිවරණයක් බවට පත්ව ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.





JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්