පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර තරගය අද (16) පැවැත්වෙයි.



තරගය දකුණු අප්‍රිකාවේ දී අද පස්වරු 6.30ට පමණ ආරම්භ වීමට නියමිතය.

පළමු කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව පළමු ස්ථානයේත් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේත් මේ වන විට පසුවෙයි.

ශ්‍රී ලංකාව මේ තරගාවලියේ නියෝජනය කරන්නේ පළමුවෙනි කාණ්ඩයයි.

මේ වෙද්දි තරග දෙකකට මුහුණදීපු ශ්‍රී ලංකාව ඒ තරග දෙකම ජයග්‍රහණය කරලා ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ඔස්ට්‍රේලියාවට හිමිව තිබෙන්නේ මේ ලකුණු සටහනේ පළමු තැන.  

අද පැවැත්වෙන මේ තරගය තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට යන්න බැරි වෙයිද? මේ සම්බන්ධයෙන් Sports with Himashi විග්‍රහයක්.



JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්