leader s

ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට නම් ඊට පෙර පොදු වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසයි.


විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ජාතික ආණ්ඩුවකට එක්වීම සම්බන්ධයෙන් තීරණයක් ගත හැක්කේ එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ හොත් පමණක් බව මන්ත්‍රීවරයා කියා සිටියි.

නැවත වරක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කළ කරුණු විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල එබව පවසා තිබේ.




මේ අතර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පැවසුවේ වත්මන් ආණ්ඩුවේ තනතුරු ලබාගැනීමට සිය පක්ෂයේ සූදානමක් නොමැති බවයි.



(nethnews.lk)

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්