1200 x 80 DMirror

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය අද (01) විවාපත් විය.


ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.

දිගුකාලීන ආදර සබඳතාවකින් අනතුරුව විවාහ දිවියට එළඹි අමා - කුෂාන් දෙපළට අපගේ සුභාසිංශන මෙසේ පල කර සිටිමු.

Pata 2023.07.01

JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය