සුප්‍රීම් ටීවී නාලිකාව ඔස්සේ අද (09) සිට විකාශනය ආරම්භ වූ ''A ලෝන් country'' මපට් වැඩ සටහනේ

විශේෂය වූයේ ලංකාවේ කිසිදු සිනමා හෝ රූපවාහිනී වැඩ සටහනක භාවිතා නොකළ නාමාවලියක් යොදා ගැනීමයි.

මෙහිදී නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු, සංගීත අධ්‍යක්ෂවරයකු , හඬ කැවීම් ශිල්පියකුගේ නමක් සදහන් නොවේ.

ඒ වෙනුවට දේශපාලන ලෝකයේ මෑතකදී කතා බහට ලක් වූ වචනවලින්ම සකසා ගත් අමුතුම නාමාවලියක් ද මෙහිදී යොදාගෙන තිබේ.

A ලෝන් COUNTRY අද විකාශය වූ පළමු කොටස

 
  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්