leader s

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා, කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්වය සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වී තිබේ.


ඔහු එම සමුළුවට සහභාගී වී ඇත්තේ, ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ය.

කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන් ද හිටපු ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.

ILC 2023.07.22

 

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්