සමනල වැවෙන්, උඩවලව ජලාශයට ජලය මුදා හැරීම සම්බන්ධ යෝජනාව හෙට (06) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව,

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ පිළිබඳ ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග දීර්ඝව සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී සාකච්ඡා කෙරුණු කරුණු ද ඇතුළත්ව අදාළ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පැවසිය.

වගාවට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට සති දෙකක් සපිරෙයි.

ගොවීන් අවධාරණය කරන්නේ, වගාවට ජලය නිකුත් කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.


සබැඳි පුවත් :
ජලය ඉල්ලා සිටින ගොවි ජනතාවට උත්තර දෙන්න ? නාමල්, ජනපතිට කියයි


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්