ලඟදි එළබෙන ඉක්වදෝර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වූ ෆර්නන්ඩෝ විලවෙන්සිසියෝ (Fernando Villavincecio)ඊයේ නාදුනන තුවක්කුකරුවෙක්ගේ

වෙඩි පහරට ලක්ව ඝාතනය වී තිබෙනවා.

ඉක්වදෝර ජාතික කවුන්සිලයේ සාමාජිකයෙක් වෙන ඔහු වෘත්තියෙන් පත්‍රකලාවේදියෙක් වෙනවා.  

ඔහුගේ වෘත්තීය ජිවිතයේම දිගුවක් ලෙස දුෂණ සහ වංචා සඳහා එරෙහි වැඩපිළිවෙලක් සමඟ ඔහු මෙවර මැතිවරණයට තරඟ කර තිබෙනවා.

 1x 1
එමෙන්ම ඔහු ඉක්වදෝරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවද ඔහුගේ හඬ අවදිකර තිබෙනවා. මේ මරණයට එයද හේතුවක් වන්නට ඇතැයි දේශපාලන විශේලේෂකයින් විශ්වාස කරනවා.

එසේම මැතක ඉක්වදෝරයේ මතුවූ ප්‍රචණ්ඩ දේශපාලනය ගැනද ඔහු විවේචනාත්මක අදහස් පළකර තිබෙනවා.

මේ මරණයත් සමඟ එරට හදිසි තත්වයක් ප්‍රකාශ කර තිබෙනවා.

තුන්වැනි ලෝකයේ දේශපාලනය තොතරම් මරණීය එකක් දැයි යන්න වෙනුවෙන් මේ ඝාතනය මනා සාක්ෂි සපයන බවට ඇතැම් අය මත පළකරනවා.



අපිත් උඹල වගේම කුණුවෙනවා බං....- (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


JW


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්