ඉදිරි මැතිවරණයක් ආසන්නයේ දේශපාලන පිල් මාරු රැසක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි

ජයසේකර පවසයි.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමිනි.


අවංක දේශපාලන ව්‍යාපාරයක් රට තුළ පවතිනවාදැයි තවමත් ඇත්තේ දෙගිඩියාවක් බවත්, එය කණගාටුදායක තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

 

අමාත්‍ය ධූර වෙනුවෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තවත් ඉටුකළ යුතු බොහෝදේ ඇතැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙහිදී සඳහන් කළේය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්