මංගල සමරවීරයන් දැයෙන් සමුගෙන අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.



ඒ නිමිත්තෙන් විශේෂ බෝධි පුජාවක් හා ධර්ම දේශනයක් අගෝස්තු 23 රාත්‍රි 7ට මාතර බෝ සමිදුන් සෙවනේ සිදුකෙරෙන බව සංවිධායක කමිටුව දන්වා සිටියි.

එහිදී විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ වජිරාරාම විහාරවාසී මීගොඩ පූජ්‍ය සුඛිත ස්වාමීන්වහන්සේ විසිනි.

nhlkdf

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්