leader s

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (FIFA) විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයනයට (FFSL) පනවා තිබූ තහනම අද දින (28 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.


ඒ අනුව මෙතැන් සිට අන්තර්ජාතික පාපන්දු තරග සඳහා සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ලැබෙනු ඇත.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ (27 වැනිදා) ගත් තීරණයක් අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලද බව එහි මහලේකම් ෆැත්මා සමෝරා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජිකයන් වෙත ලිඛිතව දන්වා තිබේ.


FIFA 2023.08.28

 

JW

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්