මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හදිසියේම රෝහල් ගතකර ඇත. 

අමාත්‍යවරයා මේවන විට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. 

ඔහු මෙලෙස රෝහල් ගතකර ඇත්තේ ආහාර විෂ වීමක් හේතුවෙන් බව පැවසේ. 

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග පවසයි.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්