ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව 'බිස්නස් ටයිම්ස්' විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත.
ක්ෂේත්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස තිබේ.
ඉතිරි පිරිස ආණ්ඩුවේ ක්‍රියා පිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.
ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වියදම අඩු කල බව කියන්නේ 17%කි.
(ලංකා සි නිව්ස්)