පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා යෝජනාව එළඹෙන අඟහරුවාදා (17)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනු ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.

චැනල් 4 නාලිකාවේ විකාශය කළ පාස්කු ප්‍රහාරයට අදාල වාර්තා චිත්‍රපටයට පසුව සමාජයේ ඇති වූ කතිකාව සමග ජනාධිපතිවරයා එම සිදුවීම විමර්ශනය සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවට කළ ප්‍රකාශ කළේය.

ඒ අනුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තාවෙයි.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්