නන්දා මාලනියන් මේ වනවිට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ

ප්‍රතිකාර ලබනු ඇතැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන තොරතුරු සහ පුවත් අසත්‍යය යැයි වගකීමෙන් ප්‍රකාශ කරන බව ප්‍රවීන ගායන ශිල්පී දයාන් විතාරණ සඳහන් කරයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

ඇය යම් අසනීප තත්වයකින් පසුවන බව සත්‍යයක් වුවත්, මේ වනවිට බොහෝ සේ සුව ලබා ප්‍රතිකාර ගනිමින් සිටින ඇය කිසි ලෙසකත්, සමාජ මාධ්‍යයන් හි ඇති ලෙස අසාධ්‍ය තත්වයේ පසු නොවන බව ඔහු එම ෆේස්බුක් සටහනේ සඳහන් කර ඇත.

nanda

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්